Must Read

Monday, July 25, 2016

ෆීලින් අලෝන්... 😑

පුරවන්ට බෑ පාළුව..
සබඳ ඔබ නැති වාඩුව...
හිතට ඉල්ලන මිතුදම...
මිරිගුවකි මට සැමදින....

හේතුවක් මම තවම දන් නෑ
කුමක් වූවා කියා දන් නෑ...
දවස් ගෙවිලා එය කමක් නෑ..
මතක් වෙනකොට තවම නිදි නෑ...

නිකන් ඉදලා හිටලවත්...
මතක් වෙන්නේ නැද්ද බන්...
දශකයට සම මිතුදමක්...
අමතකව ලෙස කිසිදෙයක්...
ඉන්න හැටි ඔබ මේ ලෙසින්
කියාදෙන්නකෝ මේ මටත්..

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved