Must Read

Monday, July 25, 2016

ආදරේනම් අහස තරමින්... 😘😙😚😍

පිවිතුරුයි ඇගේ ළපටි සිත තව..
සුන්දරයි ඇගේ පුoචී සිනහව...
මලක් මයි ඇය අපේ ගෙදරට...
වස්තුවකි ඇය අපට හමුවුණ...

ආදරේ නම් අහස තරමින්...
වාසනා නම් ලොවක් තරමින්..
සතුට දෙයි ඇය අපට නියතින්...
චූටී මැණිකක් අපට නිසැකින්...

දෙව්ලොවේ සිටි සුරගනක්දෝ...
මිනිස් ලෝකේට ඇවිල්ලාදෝ...
නෙළුම මලකින් ඉපදිලාදෝ...
කෝහේ සිටි මේ මැණික ආදෝ...

අහින්සක ඇගේ ළපටි සිතුවිලි...
කන්කළුයි හරි සිත් කළුයි...
පුoචි ඇයගෙ නිමක් නැති දග..
අපට සැමදා ලස්සනයි...


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved