Must Read

Friday, April 1, 2016

ඒක වගේ මුහුණු

එක වගේ මුහුණු දැකලා තියනවා නේද? එක වගේ අය හත් දෙනෙක් ඉන්නවා කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මේ ලෝකේ කොච්චරක් නම් අපිට හමුවෙලා නැති අපි දැකලා නැති අය ඉන්නවද? ඉතින් අපි වගේම තව හය දෙනෙක් නැත්නම් ඊටත් වැඩි ගාණක් මේ ලෝකේ ඇති.
බලන්න මේ කට්ටිය දන්නවද කියලා.

1.බැරක් ඔබාමා හා ඔහුගේ ඩුප්ලිකේට් ඒක :D  එකම වගේ නේද?..

2.රන්බීර් කපුර් හා ඔහුගේ ඩුප්ලිකේට් එක කවුද රන්බීර් මේ දෙන්නාගෙන්? :o



3.අර්ජුන් කපුර් හා ඩුප්ලිකේට් ඒක. එකම වගේමයි නේද?


4.සාහිෆ් අලි ඛාන් හා ඩුප්ලිකේට් 


5.ජෝන් ඒබ්‍රහම් සහ ඩුප්ලිකේට් :3 

6.සලමන් ඛාන් සහ ඩුප්ලිකේට් හැබැයි ටිකක් කොටයි. :D


7.කෝලි සහ ඩුප්ලිකේට් 


ඒ වගේම බලන්න මේ හුරුපුරුදු මුහුණුත් ඒක වගේ නේද? 

 1.සිල්වෙස්ටර් සහ රාජ්කුමාර් 


2.ටොම් කෘස් හා ආක්ෂේ කුමාර් 


3.අමීර් ඛාන් සහ ටොම් හෑන්ක් 


4.ඉම්රාන් හසීම් සහ කොලින් ෆරලෙල්


5.රිතික් රෝෂන් සහ බ්‍රැඩ්ලි කුපර් 



 6.ප්‍රීති සින්ටා හා Drew barrymore


7. Thusshar kapoor සහ Philip Rhys 


8.කට්‍රිනා කායිෆ් සහ Cobie smulder


9.සාහිර් කපුර් සහ Zach Braff


10. කරීනා කපුර් සහ පැරිස් හිල්ටන් 


11.සන්ජේ දත් සහ Jean Reno


බලන්න මේ දෙන්නා වගේ දෙන්නෙකුත් දැකලා ඇති  



යන එන පාර තොටෙදී හොයලා බලන්න ඔයාල වගේ අයත් ඉන්නවද කියලා......... ;)


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved