Must Read

Thursday, March 31, 2016

කතා කරන්නද මන්...

කතා කරන්නද මන්
බෑ එක්කෝ 
එයාට වදයක්ද උනොත්
තරහනම් තවම
Answer  කරන එකක් නෑ
එක්කෝ msg එකක්
දාන්නද...ම්ම්ම්...
බෑ වගේ 
එයා seen කරලා 
Reply කරේ නැත්නම්
එයාට....
මාව මතක් වෙන්නේවත් නැතිද...
නෑ මතක් වෙනවා ඇති
නොවි තියෙන්නත් බෑනේ...
එක්කෝ මන් fb එකෙන් 
මැසේජ් එකක් දාන්නද..
එක්කෝ බෑ..
මන් මොකටද second වෙන්නේ
හ්ම්ම්ම්ම්... ඒ උනාට එයා
මගේ post වලට නම්..
Like කරනවා
තරහක් නැතුව ඇත්ද...
එහෙම වෙන්න බෑ
මන් කලින් කොච්චර 
Msg ‍කරාද...
reply කළේ නෑනේ...
එක්කෝ අන්තිම පාරට txt කරලා බලන්නද...
ම්ම්ම්ම් එක්කෝ බෑ 
අයියෝ මට නම් දැන්
පිස්සු වගේ..
එයා දන්නවා නම්
මට එයාව මතක් වෙන තරම...
එයාම කතා කරයි නේද..
ම්ම් කියන්න බෑ ඒත්.. 
එක්කෝ මන් කතා කරනවා
ඕනේ එකක් කියලා 
අන්තිම පාරට
ම්ම්ම්ම්ම්ම්....
00000 ... අම්මෝ එක්කෝ බෑ...
නෑ එක සැරයක් ගමු..
0000000000 හරි
අන්කේ නම් හරි 
ඔන්න එහෙනම්..
පපුවත් ගැහෙනවා.. ඔන්න...
Call එක දුන්නා...
..........beep...........
"ඔබේ ඇමතුම ලබාගැනිමට ප්‍රමාණවත් මුදල් ශේෂයක් නොමැත" 

$*#=@&

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved