වියෝ දුක
වියෝ දුක....
හොදම මිතුරන් ලග ඉදිද්දී අගයක් නෑ. ඒත් ඈත් වුනාම දුක දරාගන්න බෑ... මන් හිතන්නේ ආදර සම්බන්දතාවයකට වඩා ගැබුරු බැදීමක් ෆ්‍රෙන්ඩ්ශිප් කියන්නේ... රාගය නැති ආදරය... ෆ්‍රෙන්ඩ්ශිප් ...
සහෝදරත්වයෙක් වගේ හිටිය යාලුවෙක් නැති වුනාම නැත්නම් වෙනස් වුනාම දැනෙන දුක ගොඩක් අමාරුයි... ඒත් අස්තීර ලොකේ ස්තීර දේවල් කොයින්ද...
ඉතින් ස්තීර දේම බලාපොරොත්තු වෙන එක බොරු වැඩක්... යාලුවෝ අද ඉන්නවා හෙට නෑ කියලා විශ්වාස කරපු කාලෙක... මටත් යාලුවෙක් හම්බවුනා.. එයා කියලා දුන්නා මට ජීවත් වෙන්න... හිනා වෙලා... පාරේ බැහැලා යන්න තනියම... යාලුවෝ වෙනස් වෙන් නෑ කියලා හිතට දුන්නා... හැබැයි අද එයාම වෙනස් වෙලා... දැන් මන් දන්නවා කිසිම යාලුවෙක් ස්තීර නෑ කියලා... මන් හිතපු දේ හරි.....!! කාලෙන් කාලෙට අපිට එක එක යාලුවෝ හමුවෙනවා... එයාල අපෙ ජීවිත වල ටික කාලයක් ඉදලා යන්න යනවා... රග මඩලක් වගේ ජීවිතේ... එන නලු නිලියෝ එයාලා තමයි යාලුවෝ... තමන්ගේ කැරක්ටර් එක ඉවර වුනාම යන්න යනවා.. ඒක ලෝක ස්භාවය... හැබැයි අපේ නාට්‍ය ලියපු අද්‍යක්ශක නම් කාවදාවත් පිටපත අත අරින් නෑ..... ඒ තමයි අපේ අම්මා තාත්තා................!!!
0 comments:
Post a Comment