Must Read

Thursday, November 10, 2016

මගේ ළය ගිනි ගෙන් දැවේවී...

යාදෝ මෙලසින් ඔබ නොමැති දින...
හදේ මැවෙනා එකම හිරු ඔබ
ඔබයි මාගේ හදේ රිද්මය...
ආදරෙයි සැමදා.... ආ...දරෙයි සැමදා....

ආලේ තවරා මදෙස බැලු ඔබ...
මදෙස මදහස පෑව දින සිට...
සිහිවේ මට... සැමදා.....
ආලේ... ඔබටයි මා.....

හදේ නැගෙනා සියුම් කදුලැලි...
දෝරේ ගලනා ආල සිතුවිලි...
නමට ඔබේ ලියුවා.....
මගේ හද ඔබට පුද දුන්නා...

කෙසේ නම් ඉවසමිද මා අද...
නොදැක හින්නට ඔබේ ඔය රුව...
මගේ ළය ගිනි ගෙන දැවේවී...
සොවෙන් ඔබ............. නැති දා.....


Next
This is the most recent post.
Older Post

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved