Must Read

Sunday, October 30, 2016

දැවෙන ප්‍රශ්න...

ඔව් මට පට්ට අවුල් අද...
ඇයි ඒ... මමත් දන් නෑ මොකද බන්...
කේන්තියි මට... දුකයි තමා...
මෙරිගෝ රවුන්ඩ් ගිය ලයිෆ් එක...
බොරලු හැම තැන පේනවා මට...
මහන්සී දැන් හරියට...
පුපුර පුපුරා ඉන්න සිත මට
මොකද මන්දා කලබල...
ආවා බුකියට ඩේටා ඔන් කොර
සැනසුමක් සොයා පොඩියට..
දෙතුන් සැරයක් ඉහළ පහළට
යද්දි හිතුනේ මේ මට...
යකෝව් මේ මට මොන ප්‍රශ්න ද
මේවනේ බොල දැවෙන ප්‍රශ්න....!!!

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved